මෙන්න ඔයාලගෙ පරිගණකය Slow වෙන්නේ නැතුව වැඩ කරා ගන්න නියම Softwear එකතුවක්.

Wise Memory Optimizer

          සමහර වෙලාවට අපි ලොකු Program Run කරනකොට පරිගණකය stuck වෙනව, Slow වෙනව. මෙන්න මේ වෙලාවට මෙම මෘදුකාංගය මගින් අනවශ්‍ය රැම් භාවිතය අවම කරයි.

DiskMax - computer cleanup software

         මෙමෙ ක්ලීනප් මෘදුකාංගය අනෙකුත් ක්ලීනප් මෘදුකාංග වලට වඩා විශේෂයි. පරිගණකයේ ඇති අනවශ්‍ය File සියල්ල ඉවත් කරමින් අනවශ්‍ය මෙමරි භාවිතා කිරීම් මෙමගින් ක්ලින් කර දෙයි. 

AnyCleaner

             මේ ඔයාලා කවුරුත් හොදින් හදුනන c-cleaner හා සමාන මෘදුකාංගයකි.  මෙහිදී පරිගණකයේ ඇති රෙජිස්ටර් File Clean කරමින් හර්ඩ් ඩිස් එකද Clean කරයි.


Click & Download This Softwear..






















Share on Google Plus

About nilwaththa

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment