ඔන්න ඔයාලගේ මැෂින් එකේ Security වලට අලුත් ගැජමැටික් එකක් ගෙනාව,
ඔයාලගෙ පරිගණකයට Password එකක් දැම්මහම කවුරු හරි නිකමට Type කරද්දී Password එක හරි ගියොත්.
Password එකක් දන්නේ පුද්ගලික දත්ත ආරක්ෂා කර ගන්නනේ. ඉතීන් ඒක හරි ගියොත්... අවුල් නේ....
කවුරුත් සාමාන්‍යයෙන් PC එකේ Security වලට නමක්, ගමක්, වචන, ඉලක්කම් දාන බව කවූරුත් දන්නව.
ඔන්න ඒ හින්ද මම එකට පොඩි Softwear එකක් ගෙනාව.
මේක Rohos Logon Key. මේකෙන් කරන්නේ ඔයාලගේ PC එකේ User Password එක විදියට Pen Drive එක Use කරන්න පුළුවන් එකයි.
මේක වැඩිය කවුරුත් නොහිතන දෙයක් නේ... ඒක හින්ද කවුරුත් වැඩිය දන්නෙත් නෑ.... එකයි මේකේ වාසිය.
Step by Step
1 ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ PC එකට User Password එකක් දාල තියෙන්න ඕනේ.
2 දැන් මේ Link එකෙන් ගිහින් මේ Softwear එක Download කරන් Normal Install කර ගන්න.
3 දැන් ඒ Soft ඒක Open කරන් ඒකෙ තියෙන "Setup usb key" කියන Option එක තෝරන්න.
4 ඊලගට Open වෙන Windows එකේ ඔයාගේ Pen Drive එක තෝරලා Windows User Password එක තෝරල Setup usb key කියන තැන Click කරන්න.
5 මීලගට එන Windows එකේ OK button එක Click කරන්න.
දැන් වැඩේ හරි. ඔයා දැන් PC එක Shutdown කරන්න. මතක ඇතුව Pen Drive එක ගලවල තියන්න. Windows Open වෙලා Logging Screen එකේ නවතීවි. දැන් කරන්න තියෙන්නේ ඔයාගේ Pen Drive එක ගහන්න.
ගහපු ගමන් Windows එක Open වේවි. ඔන්න දැන් කවූරුත් දන්නේ නෑ PC එකේ Password එක. මාරු නේ....
මේක ඕනම වෙලාවක අයින් කරගන්න පුළුවන්.
Rohos Logon Key(Softwear) >> Open >> Disbale Key
මේක Windows XP , Vista , 7 , 8 වැඩ කරනවා...
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 comments :
Post a Comment