MY.Blogspot.com තමන්ගෙම කියා බ්ලොග් අඩවියක්.

   
    ගොඩක් යාළුවො බ්ලොග් එකක් කරන්න ආස වුනත් බ්ලොග් එකක් කරන්නේ කොහොමද කියල හරියටම දන්නේ නැතුව ඇති.

       ඔන්න මම ඒ වගේ යාළුවන්ට පොඩි උදව්වක් කරන්න හිතුව. මොකද මමත් ඉස්සර බ්ලොග් හදන්න ගිහින් අමාරුවේ වැටුන කෙනෙක්නෙ.

       ඔන්න අලුතෙන් බ්ලොග් එකක් හදන්න ඉන්න යාළුවන්ට මම Ebook එකක් දෙනව, හැබැයි තියෙන්නේ English වලින්. ඒ වුනාට ලේසියෙන් කියවල තේරුම ගන්න පුළුවන්.

ඉතින් කල්පනා කර කර ඉන්නේ නැතුව ඉක්මනට Download කරලා බලන්න.. pdf file with 3mb...

මගේ බ්ලොග් එකට වඩා හොද බ්ලොග් හදන්න ලැබේවායි කියල මම ප්‍රාර්ථනා කරනවා. bye

Share on Google Plus

About nilwaththa

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment