ඕනෑම Software එකක Crack , Key-gen , Serial Number , Patch ඕනෑම එකක් හොයාගන්න Craagle . . .



ඔන්න අදනම් දෙන්නේ ලේසියෙන් හොයා ගන්න බැරි භාණ්ඩයක්.. !! 
ගොඩක් යාලුවෝ එක එක Software කැලි අරගෙන එකේ Active කරගන්න බැරුව ඉන්නවා.. ඉන්ටෙර්නෙට් එකෙන් Crack එකක් , Key-gen එකක් හෙව්වට වැඩ කරන ඒවා හම්බෙන්නේ නෑ.. ගන්න ඒවා virus. එටකොට අපේ PC එකත් Slow වෙනවා.. 
ඉතින් ගොඩක් අය කරන්නේ අමාරුවෙන් ගත්ත ඒ software එක Uninstall කරන එක..!!  මේ ලෝක ප්‍රශ්නෙට තමා අපි අද විසදුම දෙන්නේ..
මේක ගැන විස්තර කියනවානම් මේකේ නම Craagle. මේකෙන් කරන්නේ ඕනෑම Software එකක Crack , Key-gen , Serial Number , Patch ඕනෑම එකක් හොයාගන්න පුළුවන්.
300KB තමා මුළු software එකේම ප්‍රමාණය.. 
ඉක්මනට බාගන්න පුළුවන්.. කරදයක් නැතුව ලේසියෙන් එහෙ මෙහෙ ගෙනියන්නත් පුළුවන්..


Share on Google Plus

About nilwaththa

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment