මෙන්න ඔයාලට නැතුවම බැරි File Recovery Softwear...

       
     

     අපේ පරිගණකයේ තිබෙන අවශ්‍යම file වැරදීමකින් Delete වෙන්න පුළුවන්. ඔන්න එතකොට තමා දෙලොවම රත්වෙන්න ගන්නේ. ඒ file කොහොමද නැවත හොයාගන්නේ කියල. ඒවගේ වෙලාවට අපි කවුරුත් කරන්නේ File Recovery Softwear එකක් බාවිතා කිරීමයි. ඒත් ඒ වෙලාවට net එක සුරල හොයාගන්න Recovery Softwear වලින් මේ වැඩේ හරියටම සිද්ද වෙනවද?
 මෙන්න එකට සුපිරියටම ගැලපෙන Recovery Softwear 3ක්. 


01 Recuva

   

      මෙය කුඩා Recovery මෘදුකාංගයකි. නමුත් මින් අපට ලබාගත හැකි දේ ඉතා විශාලය. නොමිලේ Download කර ගත හැකි Recovery මෘදුකාංග අතර ප්‍රදාන ස්ථානයක් මීට හිමිවේ. මේ මගින් Video, Audio සහ වෙනත් file format වර්ගද, මැකී ගිය Email පවා නැවත ලබාගැනීමේ හැකියාව පවතී.
 මේකට මම ගානේ ගැරන්ටියකුත් දේනවා.

මෙන්න මීට අමතර Recovery Softwear 2ක්.

  02 Undelete 360   03 Wise Data Recovery


Share on Google Plus

About nilwaththa

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment