අද කාලයේ තරුණ පරපුර අතර FaceBook කියන්නේ සමාජශීලි වෙබ් අඩවි අතර බොහොම ප්‍රසිද්ධ වෙබ් අඩවියක්.
දුරකථනයකින් නම් ඔබට මෙම සේවාව සැපිරීම සදහා බොහෝ App නිර්මාණය වී තිබේ. ඒ අතරින් බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ Messenger නම් App එකයි.
එය මේ වන තෙක් Android දුරකථන වලට සීමා වුවද දැන් එම සේවය Windows මෙහෙයුම් පද්දති සදහාද හදුන්වා දී තිබී.



0 comments :
Post a Comment