Google Earth Pro සංස්කරණය දැන් ඔබට‍ නොමිලේ.

           Google ආයතනයේ ජනප්‍රිය වැඩසටහනක්‌ වන Google Earth Pro සංස්කරණය දැන් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත.
            චන්ද්‍රිකා ජායාරූප පදනම කර ගනිමින් නිර්මාණය වී ඇති Google Earth මගින් තමන්ට අවශ්‍ය ස්තාන සජීවී (3D) ලෙසින් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවී ඇත.
       මේ සදහා මෙම ස්ථානයෙන් පිවිස එහි එන පෝරමය පුරවා යැවීමෙන් අනතුරුව තම විද්‍යුත් ලිපිනයට ලැබෙන පණිවිඩයෙන් ඊට අදාල Download Link එක ලැබෙනු ඇත.






Watch Now >>>

මෙහි ඇති වැදගත්කම වන්නේ Google Earth මගින් අප නිරීක්ෂණය කරන ස්ථාන වල දත්ත ගබඩා කර ගන්නා බැවින් නැවත එම ස්ථාන නැරබිමෙදී අනවශ්‍ය Data වැයවීමක් සිදු නොවේ.

Share on Google Plus

About nilwaththa

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment