ඔබේ Android දුරකථනයෙන් YouTube වීඩියෝ ඉක්මනින් බාගත කරමු.
ඔබගේ Android දුරකථන තුල නොයෙකුත් වර්ගයේ වීඩියෝ බාගත කිරීමේ මෘදුකාංග පැවතිය හැක.
අනිවාර්යයෙන්ම ඔබ එම වීඩියෝ බාගත කිරීමේ මෘදුකාංග සොයා ගන්නට ඇත්තේ Google Play Store තුල සැරිසරා විය යුතුය.
නමුත් Google Play Store තුල නොමැති TubeMate මෘදුකාංගය අනෙකුත් වීඩියෝ බාගත කිරීමේ මෘදුකාංග වලට වඩා වැඩි වේගයකින් බාගත කර ගත හැකි අතරම එය කුමන Format එකකින් වුවද ලබාගත හැක.
Download APK file >>>
සැ.යු. Play Store තුල TubeMate ලෙස Search කල විට ලබා දෙන්නේ TubeMote නැමති මෘදුකාංගයයි. එය කිසිසේත් මේ හා සමානව බාවිතා කල නොහැක.

0 comments :
Post a Comment